මුල් පිටුව උණුසුම් පුවත් අද – හෙට විදුලි කැපිලි නෑ

අද – හෙට විදුලි කැපිලි නෑ

0

අද(31) සහ හෙට විදුලි කප්පාදුවක් සිදුනොවන බව ලංකා විදුලි බල මණ්ඩලය දන්වා සිටී.

ඒ අනුව ලබන 2 වැනිදා සිට සිදුවන විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.

Demand Management Schedule from 31st Dec 2022 to 02nd Jan 2023
සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version