උණුසුම් පුවත්දේශීය පුවත් අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි කතෘ සංජීවනී එදිරිසිංහ - 10:53 AM - December 30, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද (30) දිනයේත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති අද විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.