මුල් පිටුව උණුසුම් පුවත් ආගමික ස්ථානවලට සූර්ය පැනල නොමිලේ

ආගමික ස්ථානවලට සූර්ය පැනල නොමිලේ

0

රටපුරා ආගමික ස්ථාන වෙනුවෙන් කිලෝ වොව් 05ක ධාරිතාව ඇති සූර්ය පැනල නොමිලේ ලබාදීමට රජය තීරනය කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව දැනුම් දි සිටියි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version