මහනුවර යටවෙයි

0

පැවති අධික වර්ෂාපතන හේතුකොටගෙන අද (25) උදෑසන වන විට මහනුවර බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී තිබේ.

අද උදෑසන වනවිට මහනුවර දුම්රිය ස්ථානය ජලයෙන් යට වී තිබුණේ මෙසේය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version