මුල් පිටුව උණුසුම් පුවත් රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

රජයේ විශේෂ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත් කෙරේ

0

දෙසැම්බර් 26 රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ බව නිවේදනය කර සිටී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version