මුල් පිටුව උණුසුම් පුවත් මේ මාසේ ඉවරවෙන්න කලින් සුබසාධන මුදල් ගන්න

මේ මාසේ ඉවරවෙන්න කලින් සුබසාධන මුදල් ගන්න

0

මේ මාසය අවසන් වීමට පෙර සමාජ සුබසාධන ප්‍රතිලාභ මුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සමෘද්ධි කොමසාරිස් ජනරාල් බන්දුල තිලකසිරි මහතා ජනතාවට දැනුම් දෙයි.

ඔහු සඳහන් කළේ, ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවලට ගොස් එම මුදල් ලබා ගැනීමට හැකියාව ඇති බවයි.

සුදුසු ප්‍රතිලාභීන්ට රුපියල් 5000 සිට රුපියල් 7500 දක්වා එම මුදල් ලබා ගැනීමට හැකියාව පවතී.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version