මුල් පිටුව උණුසුම් පුවත් රේගු නිලධාරීන් 2ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ

රේගු නිලධාරීන් 2ක් මත්ද්‍රව්‍ය සමඟ කොටුවේ

0

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් කළ වැටලීමකදී රේගු පරීක්ෂකවරු දෙදෙනෙක් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු පරීක්ෂකවරුන් වන එම රේගු නිලධාරීන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේකොළඹ වරාය ආශ්‍රිතව කළ වැටලීමකදීය.

මත්මුද්දර, කුෂ් සහ කොකේන් ඔවුන් තිදෙනා සතුව තිබී හමුවී තිබේ.

ඒ එක් රේගු නිලධාරියෙකුගේ පියා ප්‍රසිද්ධ නීතීඥවරයෙකි.

මෙම රේගු නිලධාරීන් දෙදෙනාව අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version