මුල් පිටුව උණුසුම් පුවත් විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

විෂ වායුගෝලය නිසා වැසුණු පාසල් හෙට යළි ඇරේ

0

සියලුම රජය සහ රජයේ අනුමත පාසල් හෙට (12) යළි විවෘත කෙරේ.

අධ්‍යාපන රාජ්‍ය ඇමතිවරයා මේ බව නිවේදනය කළේය.

දිස්ත්‍රික් ගණනාවක වායුගෝලය අහිතකර තත්ත්වයක් මතුව තිබීම හේතුවෙන් පසුගිය සිකුරාදා (09) එම පාසල් වසා දැමිණ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version