මුල් පිටුව උණුසුම් පුවත් අද – හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි

අද – හෙට – අනිද්දා විදුලිය කැපෙන හැටි

0

අද(10) සිට ලබන 12 වැනිදා දක්වා රටපුරා පැය 2 විනාඩි 20 ක විදුලි කප්පාදුවක් පහත පරිදි අනුමත කර තිබේ.

ඒ අනුව කණ්ඩායම් ABCDEFGHI JKLPQRSTUVW සඳහා දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් බැගින් විදුලිය කප්පාදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version