මුල් පිටුව උණුසුම් පුවත් සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා නම් කර තිබේ.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව නිවේදනය කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version