මුල් පිටුව උණුසුම් පුවත් විදුලිබල මණ්ඩලය ගැන හෙට සිට ක්‍රියාත්මක වන දේ..

විදුලිබල මණ්ඩලය ගැන හෙට සිට ක්‍රියාත්මක වන දේ..

0

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලියට අද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව විදුලිබල ප්‍රතිව්‍යුහගත පනත මසක් තුල සකස් කිරීමට පියවර ගැනේ.

එම ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු හෙට සිට ක්‍රියාත්මක වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version