මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රදේශ කිහිපයක හෙට පැය 12ක් වතුර නෑ

ප්‍රදේශ කිහිපයක හෙට පැය 12ක් වතුර නෑ

0

හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.

ඒ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version