මුල් පිටුව උණුසුම් පුවත් හෙට – අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට – අනිද්දා විදුලි කප්පාදුවේ වෙනසක්

0

හෙට(28) සහ අනිද්දා(29) යන දෙදින තුළ විදුලි කප්පාදු කාලය ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ‍එම දින දෙකෙහි දී පැය 2 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.

A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාපවලට දිවා කාලයේ පැය 1 සහ රාත්‍රියේ පැය 1 විනාඩි 20ක් ලෙස විදුලි කප්පාදුව අනුමත කළ බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version