මුල් පිටුව උණුසුම් පුවත් ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි

0

ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය අද (24) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

මෙම වැය ශීර්ෂයට අදාළ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 91ක් සහ විපක්ෂව ඡන්ද 10ක් හිමිවිය.

ඒ අනුව ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සංශෝධන සහිතව සම්මත වූ බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුනි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version