මුල් පිටුව උණුසුම් පුවත් අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඇරඹේ

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ඇරඹේ

0

2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද සිට ඇරඹේ.

අද (23) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වනු ඇත.

ඒ අනුව විවාදය පෙ.ව 09.30 සිට ප.ව. 7.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

ලබන 8 වැනිදා තෙක් දින 13ක් විවාදය පවත්වා එදින අයවැය සම්මත කරගැනීමේ ඡන්දය පැවැත්වේ.

අද පාර්ලිමේන්තු සජීවී විකාශය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version