මුල් පිටුව උණුසුම් පුවත් මූතූර් හා සාම්පූර් මුහුදේ හෙක්ටයාර් 150ක් නෝර්වේට

මූතූර් හා සාම්පූර් මුහුදේ හෙක්ටයාර් 150ක් නෝර්වේට

0

මූතූර් හා සාම්පූර් මුහුදු සීමාවේ හෙක්ටයාර් 150ක මුහුණු කලාපයක් නෝර්වේ රාජ්‍යයට අයත් “ග්ලෝබල් සිලෝන් සී ෆුඩ්“ නැමැති පුද්ගලික ආයතනයකට මත්ස්‍ය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට සූදානම් වීමකට එරෙහිව මූතූර් හා සාම්පූර් හී ධිවරයින් මේ වන විට නොසන්සුන් වී තිබේ.

“නවතනු නවතනු අපේ සාගර සම්පත පුද්ගලීකරණය වහා නවතනු“ යනුවෙන් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට එරෙහිව ඊයේ ධිවර පවුල්වල විරෝධතාවක්ද පවත්වා ඇත.

මූතර් හා සාම්පූර් ධිවර සංගමයේ සභාපති එම්.එම්.අස්මින් මහතාගේ සංවිධානත්වයෙන් මූතූර් තත්වා නගර් හී මෙම විරෝධාව පවත්වා තිබේ.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version