මුල් පිටුව උණුසුම් පුවත් අද කොවිඩ් ආසාදිතයින්‌ 1900ක්

අද කොවිඩ් ආසාදිතයින්‌ 1900ක්

0
covid-19

අද දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන්‌ 1913 දෙනෙකු හමුවී තිබේ.

අද දින කොරෝනා දෙවන රැල්ලේ
නව ආසාදිතයන්‌ 867 ක්‌ හඳුනාගෙන ඇත.

මේ අනුව මෙරටින් හමුවූ සමස්ත කොවිඩ් ආසාදිතයින්‌ගේ සංඛ්‍යාව 107827කි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version