මුල් පිටුව උණුසුම් පුවත් චන්ද්‍රිකා සහ ආණ්ඩුවේ ඇමතිකම් ගත් 8ක් ශ්‍රීලනිපයෙන් දොට්ට

චන්ද්‍රිකා සහ ආණ්ඩුවේ ඇමතිකම් ගත් 8ක් ශ්‍රීලනිපයෙන් දොට්ට

0

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලු දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය ඒකමතිකව තීරණය කර තිබේ.

ඒ අද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා‍ගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී මේ බව තීරණය කර ඇත.

ඒ අනුව හිටපු ජනපතිනියගේ සහ ආණ්ඩුවේ ඇමැතිකම් ලබාගත් 8 දෙනාගේ පක්ෂ සාමාජිකත්වය මෙලෙස අහෝසි කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version