මුල් පිටුව උණුසුම් පුවත් මැදපෙරදිගට ලාංකික කතුන් විකිණූ ජාවාරමේ තවත් අයෙක් අත්අඩංගුවට

මැදපෙරදිගට ලාංකික කතුන් විකිණූ ජාවාරමේ තවත් අයෙක් අත්අඩංගුවට

0
arrested

රැකියා දෙන බව පවසා නීතිවිරෝධී ක්‍රම ඔස්සේ ඩුබායි සහ ඕමානය වෙත යවමින් ශ්‍රී ලාංකික කාන්තාවන් අලෙවි කළ මිනිස් ජාවාරම් වළල්ලේ ප්‍රධාන සැකකරුගේ මෙරට නියෝජිතයා ලෙස හඳුනාගෙන ඇති තැනැත්තකු අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඊයේ දිවයිනට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ප්‍රධාන සැකකරු ද ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version