මුල් පිටුව උණුසුම් පුවත් කන්දකාඩුවලින් පැන්න 7ක් තාම අතුරුදන්

කන්දකාඩුවලින් පැන්න 7ක් තාම අතුරුදන්

0

කන්දකාඩු කඳවුරේ රැඳවූවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමේදී පලාගිය රැඳවූවන් අතරින් 7දෙනෙකු මේ වනතෙක් භාරවී නැති බව පුනරුත්ථාපන ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම ගැටුම සිදුවූයේ පසුගිය 6 වැනිදා රාත්‍රියේ ය.

මොවුන් සොයා අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version