මුල් පිටුව උණුසුම් පුවත් බූරු ගසමින් සිටි පොහොට්ටු මන්ත්‍රීත් එක්ක 8ක් අත්අඩංගුවට

බූරු ගසමින් සිටි පොහොට්ටු මන්ත්‍රීත් එක්ක 8ක් අත්අඩංගුවට

0

මැදගම නගරයේ පිහිටි රථ ගාලේ කාමරයක් තුළ මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ඇතුළු 08 දෙනෙක් මැදගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් 08 දෙනා අතර වනජීවී හා වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ විදුලි වැට සහයකයෙකුද සිටින බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මැදගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version