මුල් පිටුව උණුසුම් පුවත් මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සියදිවි හානිකරගනී

මහනුවර ප්‍රකට ව්‍යාපාරිකයෙකු සියදිවි හානිකරගනී

0

ව්‍යාපාර රැසක හිමිකරුවෙන් වන මහනුවර ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු දිගන පිහිටි ඔහුට අයත් කාර්යාල කාමරය තුළදි හිසට වෙඩි තබාගෙන අද සියදිවි හිනිකර ගත්තේය.

මහනුවර පල්ලෙකැලේ පදිංචිව සිටි මංගල ගුණවර්ධන නමැති ව්‍යාපාරිකයා මෙසේ සිය දිවි හානිකරගෙන ඇත. ජනතාව අතර ඔහු ප්‍රසිද්ධව සිටිනුයේ දිගන මංගල නමිනි.

රථවාහන අලෙවි ස්ථානයක සහ උකස් මධ්‍යස්ථානයක හිමිකරුවෙක් වන මෙම ව්‍යාපාරිකයා මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකද නිරත වී ඇති බව පොලීසිය කියයි.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version