මුල් පිටුව උණුසුම් පුවත් තීරණාත්මක පියවරකට විපක්ෂයම එක්වෙයි

තීරණාත්මක පියවරකට විපක්ෂයම එක්වෙයි

0

තවත් තීරණාත්මක පියවරක් තබමින් සියලු විපක්ෂ නායකයින් අද දින මැතිවරණ කොමිශන් සභාව වෙත ගොස් තිබේ.

එහිදී විපක්ෂයේ නායකයන් විසින් මැතිවරණ සිතියම හැකිලීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය පරාජය කිරීම වෙනුවෙන් අද ඔවුන්ගේ ඒකාබද්ධ විරෝධතාව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කියාසිටියේ ය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version