මුල් පිටුව උණුසුම් පුවත් ධිවර වාඩියකට අකුණුක් වැදී අයෙක් මරුට – 15ක් රෝහලේ

ධිවර වාඩියකට අකුණුක් වැදී අයෙක් මරුට – 15ක් රෝහලේ

0

මාදැල් ඇදීමට සූදානමින් සිටි ධීවරයින් පිරිසක් රැදී සිටි ධිවර වාඩියක් අසලට පතිත වූ අකුණු සැරකින් එක් අයෙක් මියගොස් 15 දෙනෙක් රෝහල්ගතකර තිබේ.

උඩප්පුව පාරිපාඩුව වෙරළ තිරයේදී මෙම අනතුර සිදුව ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ උඩප්පුව කොට්ඨාශ 06 පදිංචිකරුවෙක් වන තනපති කජිත් යන ධිවරයාය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version