මුල් පිටුව උණුසුම් පුවත් මෙරට වැඩිහිටියන්ගෙන් 15%කට දියවැඩියාව

මෙරට වැඩිහිටියන්ගෙන් 15%කට දියවැඩියාව

0

මෙරට වැඩිහිටි ජනගහණයෙන් 15% කට වැඩි ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව නවතම සමීක්‍ෂණ මගින් අනාවරණ වි තිබේ.

ජාතික දියවැඩියා සංගමයේ සභාපති, දියවැඩියාව සහ අන්තරාසර්ග රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පවසන්නේ ඒ අතරින් බස්නාහිර පළාතේ වැඩිහිටි ජනගහණයෙන් 25% කට වැඩි ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බවයි.

දියවැඩියා රෝගයෙන් ආරක්‍ෂාවීමට ආහාර පාලනය ඉතා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version