ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන අයවැයෙන් යෝජනා කර තිබේ.
ඒ සඳහා කමිටුවක් ද පත්කිරීමට 2023 අයවැය ඔස්සේ යෝජනා කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත අයවැය කතාව ඉදිරිපත් කරමින් කීය.
මේ අතර බීඩි සඳහා රු.2ක බද්දක් ද අද ඉදිරිපත් කළ අයවැය මගින් යෝජනා කර ඇත.