මුල් පිටුව උණුසුම් පුවත් ගංජා ගැන අයවැයෙන් යෝජනාවක්

ගංජා ගැන අයවැයෙන් යෝජනාවක්

0

ත්‍රෛලෝක විජයපත්‍ර (කංසා) භෝගය අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් සොයා බැලීමට ලබන අයවැයෙන් යෝජනා කර තිබේ.

ඒ සඳහා කමිටුවක් ද පත්කිරීමට 2023 අයවැය ඔස්සේ යෝජනා කරන බව මුදල් අමාත්‍ය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙත අයවැය කතාව ඉදිරිපත් කරමින් කීය.

මේ අතර බීඩි සඳහා රු.2ක බද්දක් ද අද ඉදිරිපත් කළ අයවැය මගින් යෝජනා කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version