මුල් පිටුව උණුසුම් පුවත් ඉතිහාසයේ පළමු වරට අයවැයට ආ විශේෂ අමුත්තෝ

ඉතිහාසයේ පළමු වරට අයවැයට ආ විශේෂ අමුත්තෝ

0

මෙරට පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවට පාසැල් සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවට සහභාගී වී තිබේ.

ඡායාරූපවලින් දැක්වෙන්නේ පාසල් සිසුන් සහ තරුණ ප්‍රජාව අද ජනාධිපතිවරයා විසින් අයවැය කතාව ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගි වීමට පැමිණි අවස්ථාවයි.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version