මුල් පිටුව උණුසුම් පුවත් යූරියා පොහොර පෙන්වා ලක්ෂ 110කට වැඩේ දුන්නු සෙබළා අල්ලයි

යූරියා පොහොර පෙන්වා ලක්ෂ 110කට වැඩේ දුන්නු සෙබළා අල්ලයි

0

යූරියා පොහොර ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 110ක මුදලක් වංචා කළ යුද හමුදාවේ හිටපු සෙබලෙකු බිබිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේ 08 වෙනිදා රුපියල් ලක්ෂ 32ක්ද, 11 වෙනිදා ලක්ෂ 30ක්ද, ජුනි මාසයේ 23 වෙනිදා රුපියල් ලක්ෂ 48ක්ද වශයෙන් මුදල් ලබාගෙන පොහොර ලබානොදී මෙම වංචාව කර ඇතැයි පොලීසිය කියයි.

ජයලත් කුමාරසිරි නොහොත් සුරංග නැමැති 33 වියැති මෙම සැකකරුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version