සිපෙට්කෝ ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව ඩීසල් ලීටර්යක් රු. 15/- කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඩීසල් ලිටරයක නව මිල රු. 430/-කි.
භූමිතෙල් ලීටරය රු. 25/- කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු. 365/-කි.
සුපර් ඩීසල්, පෙට්‍රල් 95 ඔක්ටේන්, ඔක්ටේන් 92 සහ කාර්මික භූමිතෙල්වල මිල නොවෙනස්ව පවතී.