මුල් පිටුව උණුසුම් පුවත් බිත්තර වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳසැලකට ලොකුම දඩය නියම වෙයි

බිත්තර වැඩි මිලට විකුණූ සුපිරි වෙළෙඳසැලකට ලොකුම දඩය නියම වෙයි

0

උපරිම සිල්ලර මිලට වඩා බිත්තර විකිණීමේ වරදට සුපිරි වෙළඳසැලකට අද අධිකරණය මගින් බිත්තර වැඩිමිලට අලෙවිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් පනවා ඇති ඉහළම දඩ මුදල නියම කර ඇතැයි වාර්තා වේ.

මෙලෙස දඩමුදල් නියම කෙරුණේ හංවැල්ල ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ය.

එම දඩ මුදල රුපියල් 1,020,000කි.

අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය මෙම දඩය නියම කර ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version