මුල් පිටුව උණුසුම් පුවත් තෙල් නොදුන් ෂෙඩ් ගැන පරීක්ෂණයක්

තෙල් නොදුන් ෂෙඩ් ගැන පරීක්ෂණයක්

0

පසුගිය දිනවල පාරිභෝගිකයින් වෙත ඉන්ධන නිකුත් නොකළ පිරවුම්හල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ‍විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එලෙස ඉන්ධන අළෙවි නොකළ පිරවුම්හල්වලට එරෙහිව පියවර ගන්නා ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති බවද අමාත්‍යංශ්‍ය පවසයි.

ඇතැම් ඉන්ධන පිරිවුම්හල් පසුගිය දිනවල ඉන්ධන අළෙවි කිරීමෙන් වැළකි සිටියේය.

ඒ හේතුවෙන් පරිභෝගිකයින් ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version