මුල් පිටුව දේශීය පුවත් කන්දකාඩුවලින් මත්ලෝලීන් 100ක් පළායයි

කන්දකාඩුවලින් මත්ලෝලීන් 100ක් පළායයි

0

වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවූවන් දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් අනතුරුව පළාගියය රැදවූවන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය හා හමුදාව ඒකාබද්ධ මෙහෙයුමක් දියත්කර තිබේ.

මත්කුඩු ලෝලීන්ව අධිකරණ නියෝග මත පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන තුළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version