මුල් පිටුව දේශීය පුවත් අඩුවෙනකම් බලා සිටි ලිට්‍රෝ වැඩිවෙයි

අඩුවෙනකම් බලා සිටි ලිට්‍රෝ වැඩිවෙයි

0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (06) සිට රුපියල් 80 කින් ඉහළ දමා ඇත.

මෙම මිල ඉහළ දැමීමට සමඟාමීව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයේ මිල රුපියල් 30කින් හා කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 15 කින්ද ඉහළ දමා තිබේ.

නව මිල සංශෝධනය අනුව රුපියල් 4280 සිලින්ඩරය රුපියල් 4360 දක්වා ද , රුපියල් 1720 සිලින්ඩරය රුපියල් 1750 දක්වා ද, රුපියල් 800 සිලින්ඩරය රුපියල් 815 දක්වා ද මිල ඉහළ ගොස් ඇත.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version