දියතලාව යුද හමුදා පුහුණු කදවුරෙහි ආධුනික කැඩෙට් නිලධාරියෙකුට බරපතල පහදීමක් සම්බන්ධයෙන් මේජර්වරයෙක් සහ කපිතාන්වරයෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම ආධුනික කැඩෙට් නිලධාරියාගේ පියා එම කදවුරේ ප්‍රගුණ වෙඩික්කරුවන් පුහුණු පාසලේ කර්නල්වරයෙකු බව පොලීසිය කියයි.
මෙම පහරදීම සිදුව ඇත්තේ පසුගිය ඔක්තෝබර් 06 වෙනිදාය. මෙම ආධුනික නිලධාරියාගේ පාදයකට පොල්ලකින් කර ඇති පහරදීමකින් සහ කනට එල්ලකල පහරදීමකින් ඔහු බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත්කර ඇති බවද පොලීසිය කියයි.
රෝහලින් කළ දැනුම්දීමකට අනුව පොලීසිය රෝහලට ගොස් කැඩෙට් නිලධාරියාගෙන් ප්‍රකාශ සටහන්කරගෙන විමර්ශන ආරම්භකළ බවත් ඊයේ සැකකාර මේජර්වරයා සහ කපිතාන්වරයා පැමිණ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය කියයි.
අමූලික බොරුවක් නෙ. කවුද කියන්නෙ මේ පහරදීමක් වෙලා කියලා. නොවුන දේවල් දාන්න එපා. කට උත්තර දෙන්නයි පොලීසියට ගියෙ. අත්අඩංගුවට ගත්තා කියලා පොලීසිය කිව්වා කියල හොඳටම විශ්වාසද?
Misleading community by spreading false information, this is a untrue statement with intent to deceive and to get attention. ( common cheep act of media personals.) Shame on you kumara jayawardane
This father is not a good character, this officer cadet is suspected for drugs dealing and using. Investigation is going on to discharge him from the Army. Hence, this father has created story to prevent him discharge from the Army.
This story is blatant false and his father creating so many stories to protect his drug addicted son , dont publish this kind of fake news without refe true evidence
This is false news. As the media make sense and do the reporting. Media is such a horrific in our country,. All the media is responsible for everything happened to this country. My foot horrible act of Sri lankan media.