මුල් පිටුව උණුසුම් පුවත් පොලිස් වාර්තා ගන්න ඉන්න අයට පණිවුඩයක්

පොලිස් වාර්තා ගන්න ඉන්න අයට පණිවුඩයක්

0

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.

පොලිස් නිෂ්කාශන වාර්තා ලබාගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වාදුන් බව පොලිසිය කියයි.

011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, සති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි  බව පොලිස් මුලස්ථානය පවසයි.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version