මුල් පිටුව උණුසුම් පුවත් තිළිණිට අනුබල දුන් ජානකී අත්අඩංගුවට

තිළිණිට අනුබල දුන් ජානකී අත්අඩංගුවට

0

දැවැන්ත මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින ව්‍යාපාරික කාන්තාවක වන තිළිණි ප්‍රියමාලිට එම මූල්‍ය වංචාව සිදු කිරීමට ආධාර අනුබල දුන් බව කියන Ritz-carlton සමාගමේ විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇයගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි.

තිලිනි ප්‍රියමාලි විසින් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට මූල්‍ය වංචා කිරීම සඳහා ජානකී සිරිවර්ධන මැදිහත් වී ඇතැයි අනාවරණය වී තිබීම නිසා මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version