උණුසුම් පුවත්දේශීය පුවත් අද විදුලිය කැපෙන හැටි කතෘ සංජීවනී එදිරිසිංහ - 9:43 AM - November 4, 2022 0 FacebookTwitterPinterestWhatsAppLinkedinReddItEmailමුද්‍රණය කරන්නTelegramViber අද(04) දිනයේත් රටපුරා පැය දෙකක විදුලි කප්පාදුවක් සැලසුම් කර තිබේ. මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇති විදුලි කප්පාදු කාලසටහන පහත දැක්වේ.