මුල් පිටුව උණුසුම් පුවත් අම්බලන්තොට නිවසක වී මළු අස්සෙන් හෙරොයින් කිලෝ 25ක් මතුවේ

අම්බලන්තොට නිවසක වී මළු අස්සෙන් හෙරොයින් කිලෝ 25ක් මතුවේ

0

අම්බලන්තොට පිහිටි නිවසක වී මළු දෙකක සඟවා තිබුණු හෙරොයින් කිලෝ 25ක් සොයා ගැනීමට අම්බලන්තොට පොලීසිය අද සවස සමත්විය.

එම හෙරොයින් තොගය සමඟ සැකකරුවෙක්ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අම්බලන්තොට පොලීසියට ලද තොරතුරකට අනුව මෙම නිවස පරීක්ෂාවට ලක්කිරීමේදී මෙම හෙරොයින් තොගය හමුවී ඇත.

පැකට් 22ක මෙම හෙරොයින් කිලෝ 25 අසුරා තිබී ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version