මුල් පිටුව උණුසුම් පුවත් අටමස්ථානාධිපති ධූරයට පල්ලේගම හේමරත්න හිමියෝ පත්කෙරෙති

අටමස්ථානාධිපති ධූරයට පල්ලේගම හේමරත්න හිමියෝ පත්කෙරෙති

0

අටමස්ථානාධිපතිධූරයට රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නාහිමියන්ව පත්කර තිබේ.

අටමස්ථාක කාරක සභාව රැස්වී පල්ලේගම හේමරත්න හිමි අටමස්ථානාධිපති ධූරයට තොරාපත්කරගෙන ඇත.

පල්ලේගම හේමරත්න හිමියෝ අභිනව නතතුරේ නිල වශයෙන් ලබන 11 වෙනිදා වැඩ භාරගැනීමට නියමිතය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version