මුල් පිටුව උණුසුම් පුවත් පාන් මිල අද සිට අඩු වෙයි

පාන් මිල අද සිට අඩු වෙයි

0

පාන් ගෙඩියක මිල අද (31) සිට අඩු කිරීමට නියමිත බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ එම සංගමයේ විධායක සභාව රැස්වීමෙන් අනතුරුවයි.

ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10ත් 20ත් අතර මිලකින් අද සිට අඩු වනු ඇති බව පැවසේ.

ආනයනික තිරිඟු පිටි ප්‍රමාණවත් පරිදි වෙළඳපොලට ලැබීම මෙලෙස මිල අඩු කිරීමට හේතු වී ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version