මුල් පිටුව උණුසුම් පුවත් කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

0

අද (ඔක්. 28) සිට සෙනසුරාදා (29) පෙ.ව. 10.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB) නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version