මුල් පිටුව දේශීය පුවත් ඩයනාගේ පාස්පෝට් එක ගැන සී.අයි.ඩී.යට කරුණු ක ියන්න දින දෙයි

ඩයනාගේ පාස්පෝට් එක ගැන සී.අයි.ඩී.යට කරුණු ක ියන්න දින දෙයි

0

රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මියගේ විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැදුණුම්පත සහ උප්පැන්න සහතිකය සම්බන්ධයෙන් කෙරන විමර්ශනය සම්බන්ධයෙන් නොවැම්බර් 10 වෙනිදාට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිසි නිකුත් කරනු ලැබීය.

නීතීඥ කණ්ඩායමක් විසින් 2021 වසරේදී සිදු කළ පැමිණිල්ලකට අදාලව මෙම නොතිසි නිකුත් කිරීම සිදුවිය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version