මුල් පිටුව උණුසුම් පුවත් ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් හොරෙන්ම රජයේ ආයතනයක ලොකු පුටුවකටත් රිංගලා

0

මහනුවර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය සභාවක මන්ත්‍රීවරයකු නීතිවිරෝධී ලෙස රාජ්‍ය ආයතනයක ඉහළ තනතුරක් දරමින් කටයුතු කරන බව වාර්තා වේ.

රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුරක් දරන එම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඒ බව ආයතන දෙකටම සඟවමින් කටයුතු කරන බවට ද වාර්තා වේ.

රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂ තනතුර දේශපාලන අයිතිවාසිකමක් අයිතිවාසිකම් භුක්ති විදීමට හිමිකමක් නොමැති තනතුරක් වන අතර එවැනි තනතුරක් දැරීමට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නැතැයි ද වාර්තා වේ.

එම ආයතනයේ සේවකයින් මේ පිළිබඳව අදාළ අංශ වෙත පැමිණිලි කර ඇතැයිද පැවසේ.

සොනාල් සිල්වෙස්ටර්

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version