මුල් පිටුව උණුසුම් පුවත් අන්තරේ භික්ෂු කැඳවුම්කාර සිරිධම්ම හිමි රෝහලට

අන්තරේ භික්ෂු කැඳවුම්කාර සිරිධම්ම හිමි රෝහලට

0

අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.

උන්වහන්සේ මේ වනවිට ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් සඳහා රඳවා සිටින සිටී.

දින කිහිපයක් තිස්සේ පවතින උණ රෝගයක් හේතුවෙන් උන්වහන්සේ මෙලෙස රෝහල්ගත කළ බව වාර්තා වේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version