මුල් පිටුව උණුසුම් පුවත් සුන්දර වෙරළක් වෙනුවෙන්..

සුන්දර වෙරළක් වෙනුවෙන්..

0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ දෙහිවල වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද(24) පවත්වා තිබේ.

මෙම වැඩසටහන පරිසර අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබුණි.

පරිසර අමාත්‍ය නසීර් අහමඩ් සහ අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජයසිංහ මහත්වරු ද ඊට සහභාගි වූ අයුරු.





සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version