මුල් පිටුව උණුසුම් පුවත් ව්‍යවස්ථාව සම්මත කරන ඡන්දයට ආවෙ නැති මන්ත්‍රී ලැයිස්තුව ඉල්ලයි

ව්‍යවස්ථාව සම්මත කරන ඡන්දයට ආවෙ නැති මන්ත්‍රී ලැයිස්තුව ඉල්ලයි

0

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමේ ඡන්ද විමසීමට සහභාගී නොවුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නාමලේඛනයක් ඉල්ලමින් පිවිතුරු හෙළ උරු⁣මයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවට ලිපියක් යොමුකර තිබෙනවා.

එම ලිපිය පහත දැක්වේ.

ගනේශ් වීදියබණ්ඩාර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version