මුල් පිටුව උණුසුම් පුවත් තවදුරටත් රටටම වැසි

තවදුරටත් රටටම වැසි

0

අද පස්වරුවේ සිට හෙට දහවල් දක්වා රට පුරා වැසි සහිත කාලගුණයක් බලපෑ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි වැසි ඇති විය හැකි බව ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version