22 සම්මතයි

0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිදෙවැනි සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.

තෙවැනි වර කියවීමට පක්ෂව ඡන්ද 174ක් ලැබී තිබුණි.

කෙටුම්පතට විපක්ෂව කිසිදු ඡන්දයක් හිමිවූයේ නැත.

එක් මන්ත්‍රීවරයෙක් ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.

ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත තෙවනවර කියවීම සංශෝධන සහිතව සම්මතවූ බවය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version