මුල් පිටුව උණුසුම් පුවත් 22 දෙවැනි වර කියවීමේ විවාදය අද

22 දෙවැනි වර කියවීමේ විවාදය අද

0

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (21) දෙවන දිනටත් පැවැත්වේ.

ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද අද සවස පැවැත්වීමට නියමිත ය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පොදුජන පෙරමුණ මෙහි ඇතැම් වගන්ති සඳහා එකඟ නොවන බැවින් සහය නොදෙන බවට පෙර ප්‍රකාශ කර තිබිණ.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශය පහතින්.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version